
අද දිනය තුළ මෙරට ප්‍රාදේශීය කාලගුණ මධ්‍යස්ථාන මගින් වාර්තා කරන ලද දත්තවලට අනුව, දිවයිනේ ඉහළම උෂ්ණත්වය කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කටුනායක කාලගුණ මධ්‍යස්ථානයට අනුව අද දින වාර්තා වූ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.6 ක්.
එමෙන්ම අවම උෂ්ණත්වය ලෙසින් සෙල්සියස් අංශක 19ක් නුවරඑළියෙන් වාර්තා වී තිබෙනවා.
අද දහවල් කාලයේදී දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය කාලගුණ දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවල
No Responses